top of page

CSS සිංහලෙන් -පළමු කොටස


CSS හැදින්වීම

CSS යනු කුමක් ද ?

  • HTML Tags නිර්මානය කිරිමට CSS යොදාගනී.

  • අන්තර්ජාලයෙ web අඩවී සැදීමට පුළුල්ව යොදා ගන්නා භාෂාව වන්නේ CSS ය.

  • CSS බොහෝ කාර්යන් සඳහා කාලය ඉතිරි කරයි. CSS වලට පුළුවන් එකවර බොහෝ web පිටුවල සැලසුම් පාලනය කිරීමට..

CSS ඉගනීමේ වාසි .

  • අනර්ග තත්වයේ web අඩවි නිර්මානය කිරීම.

  • web designer ( software engineer ) web අඩවි නිර්මාණය කරන්නෙක් වීමට හැකිවීම. web අඩවිය පාලනය කිරිමට හැකිවීම.

  • අනෙක් web අඩවි නිර්මානය කරන භාෂා ඉගනගැනීමට පහසු වීම.

CSS Syntax . ( CSS Codes )

CSS ක්‍රමලේකනයේදී අනුගමනය කලයුතු නීති මාලාව ප්‍රධාන කොටස් දෙකකි . එනම් selector සහ declaration block ලෙසිනි.



Selector යනු ඕනෑම HTML tag එකකි. like ( examples ) < h1 > , < title > < table > etc.


Declaration block එකෙහි declaration එකක් හෝ කිහිපයක් තිබිය හැක . Declarations එකිත් එක තිත් කොමාව ( semicolons මගින් වෙන් වේ . ඉහත උදාහරනයට අනුව එහි declarations දෙකකි. එනම්,

  • color : red ;

  • font - size : 12px ;

Property එකක් කියල කියන්නෙ HTML element ( tag ) එකකට .

Value එකක් කියල කියන property එක අර්ථගතවන දෙය


Example

p{
color : green
text-align: left;
}
  • p යනු CSS selector එක වේ. < p> ) .

  • color යනු property ද, සහ green value වේ.

  • text - align යනු property ද, left value වේ.


CSS Selectors

CSS stylesheet එක ලිවීමට Selectors ආකාර තුනක් භාවිතා කරයි .

  • CSS Element Selector

  • CSS ID Selector

  • CSS Class Selector

CSS Element Selector

Element selector යනු HTML elements , CSS වලින් සාමාන්‍යය ආකාරයට ලියන ක්‍රමය වේ .

ඔබට ඕනෑම HTML elements , CSS වලින් පහත ආකාරයට තෝරාගත (select කල) හැක.

Example : < p > , < body > , < hl > .


< ! DOCTYPE html > 
< html > 
< head > 
< style > 
P {
    text - align : center ; 
    color : blue ; 
}
< / style > 
< / head > 
    < body > 
    < p > This style will be applied on every paragraph . < / p >                                                                          < p id = " paral " > Me too ! < / p > < p > And me ! < / p > 
< / body > 
< / html >

CSS Id Selector

hash character (#) භාවිතාවේ.

example :


< ! DOCTYPE html > 
< html > 
< head > 
< style > 
* paral {
text - align : center ;
color : red ;
}
< / style > 
< / head > 
< body > 
    < p id = " paral " > Hello World ! < / p > 
< / body > 
< / html >

CSS Class Selector

Period ( . ) character මෙහිදී භාවිතාවේ .

Note : මෙහිදී Period ( . ) සංකේතයට පසු අංකයක් භාවිතා නොවීය යුතුය .

< ! DOCTYPE html > 
< html > 
< head > 
< style > 
.center {
text - align : center ;
color : red ;
}
< / style > 
< / head > 
< body > 
< / body > 
< / html >
Tutorial Created by Kalani Imanthika

Recent Posts

See All

Comments


  • Facebook
  • Twitter
  • LinkedIn

©Powered by Department of Economics & Statistics 

bottom of page